සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නාවික සෙබළුන් 888 කට සුවයි..

Podu Jana Peramunaනව කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර ලබමින් සිටි නාවික හමුදා සෙබළුන් 888 දෙනෙකු මේ වනවිට සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව නාවික හමුදා ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඊයේ (06) දිනයේදී කොරෝනා වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි නාවික සෙබළුන් තිදෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඒ අනුව තවදුරටත් රෝහල්තුළ ප්‍රතිකාර ලබමින් සිටින නාවික හමුදා සෙබළුන්ගේ සංඛ්‍යාව 16 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට