සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික “බැබුන්” STF දැලේ..

Podu Jana Peramunaඝාතන සිදුවීම් කිහිපයකට සම්බන්ධ සැකකරුවෙකු වන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ක්‍රිෂාන් නිලංග දාබරේ නොහොත් “බැබුන්” නැමැත්තා හෙරොයින් සමඟ අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ (06) රාත්‍රි කාලයේ අතුරුගිරිය ප්‍රදේශයේ සිදුකළ මෙහෙයුම දී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. 26 හැවිරිදි ග්‍රමෝදයගම, අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම සැකකරු අද (07) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට