සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු සහ මැතිවරණ කොමිසම අතර සාකච්ඡාවක්..

Podu Jana Peramunaඅමාත්‍යාංශවල අතිරේක ලේකම්වරු, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරු සහ මැතිවරණ කොමිෂන් සභාව අතර අද (07) පෙරවරු 10.00 ට විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. ඒ අනුව අදාළ ලේකම්වරුන් මැතිවරණ මහලේකම් කාර්යාලයට කැඳවා තිබෙන අතර රාජ්‍ය දේපළ අවභාවිතා කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බැවින් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමේ අරමුණ ඇතිව මෙම සාකච්ඡාව පැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් සභාව අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට