සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පී.සී.ආර්. පරීක්‍ෂණ ප්‍රතිඵල පැමිණි වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ට කෙරෝනා අසාදනය වී නෑ..

Podu Jana Peramunaමෙතෙක් සිදුකරන ලද පී.සී.ආර්. පරීක්‍ෂණ මඟින් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් හට කොරෝනා වෛරසය වැළඳී නොමැති බව සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව රැඳවියන් 310 ක් ඊයේ (07) දිනයේදී පී.සී.ආර්. පරීක්‍ෂණ සඳහා යොමු කර ඇති අතර ඉන් මේ වනවිට රැඳවියන් 210 කගේ ප්‍රතිඵල ලැබි ඇති අතර එම කිසිදු රැඳවියෙකුට වෛරසය වැළඳී නොමැති බව ද එම ආරංචි මාර්ග සඳහන් කරයි. මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 186 දෙනෙකු පුනානිහි පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර නිලධාරින් 07 දෙනෙකු ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. ඊයේ දිනයේදී හඳුනාගන්නා ලද කොරෝනා ආසාදිතයා කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ සිට වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අයෙකු වන අතර ඒ අනුව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානේ සිටි සියළුදෙනාම පී.සී.ආර් පරික්ෂණ සඳහා යොමු කිරිමට ද කටයුතු යොදා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට