සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා ලබන 21 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන්නැයි අධිකරණයෙන් නියෝග..

Podu Jana Peramunaඅත්අඩංගුවට පත්ව සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණය විසින් අද (08) නියෝග කරන ලදී. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් කණ්ඩායමක් සමග සබඳතා පැවැත්වූ බවට චෝදනා කරමින් අත්අඩංගුවට පත් මෙම නිලධාරීන් පිරිස අද කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලද අවස්ථාවේ අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට