සත්‍යයේ පුවත් අඩහැරය….

සමගි ජන බලවේගය කොළ වර්ණය භාවිතා කිරීම වළක්වන්න, එ.ජා.ප යෙන් පැමිණිල්ලක්..

Podu Jana Peramunaසමගි ජන බලවේගය, සිය මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා කොළ වර්ණය භාවිතා කිරීම වැළැක්වීම සඳහා වහාම පියවර ගන්නැයි එක්සත් ජාතික පක්ෂය මැතිවරණ කොමිසම වෙත ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ. එක්සත් ජාතික පක්‍ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මෙම ලිපිය යොමුකර ඇති අතර එහි සඳහන් කර ඇත්තේ කොළ වර්ණය එක්සත් ජාතික පක්‍ෂයේ වර්ණය වන අතර සමගි ජන බලවේගයේ වර්ණය නිල් වුවත් චේතාන්විතවම එක්සත් ජාතික පාක්‍ෂයේ පාක්‍ෂිකයින් නොමඟ යැවීම සඳහා මේ අකාරයට ඔවුන් කොළ වර්ණය භාවිතා කරන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට