සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම එ.ජා.ප සාමාජිකත්වයෙන් සහ ජාතික ලයිස්තු අපේක්‍ෂකත්වයෙන් ඉල්ලා අස්වෙයි..

Podu Jana Peramunaතමන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වන බව හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා පවසා සිටියි. සිය ඉල්ලා අස්වීම එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදුන් බව ද එක්සත් ජාතික පක්ෂ පටු දේශපාලන ගමන් මඟකට යොමුව තිබීම නිසා මෙම තීරණයට එළඹි බව ද බෝගොල්ලාගම මහතා වැඩිදුටත් අවධාරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට