සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව පූර්ණ සුවය ලැබූ නාවික හමුදා පිරිස 894 ක් දක්වා ඉහළට..

Podu Jana Peramunaකොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු රෝහල්ගතව ප්‍රතිකාර ලබා පූර්ණ සුවය ලැබූ නාවික හමුදා සාමාජිකයින් ප්‍රමාණය 894 ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා රෝහල්ගතව ප්‍රතිකාර ලබන නාවික හමුදා සාමාජිකයින් ප්‍රමාණය 11 ක් දක්වා පහළ ගොස් ඇත. පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය ද එම සියළුම නාවික හමුදා සාමාජිකයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14 ක නිරෝධායන ක්‍රියාවලියක යොමු කෙරෙන බව ද නාවික හමුදා ආරංචි මාර්ග පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට