සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ප්‍රදේශ රැසකට අද වැසි..

Podu Jana Peramunaඅද (09) දිනය තුළ ද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව මධ්‍යම, සබරගමුව, උතුරු මැද, ඌව සහ නැගෙනහිර පළාත්වල ස්ථාන කිහිපයකට තද වැසි ඇති විය හැකි බව එම ආරංචි මාර්ග තවදුරටත් පවසා සිටියි. එමෙන්ම මෙරට ආශ්‍රිත පහළ වායුගෝලයේ උද්ගතව තිබෙන කැලඹිළි ස්වභාවය හේතුවෙන් ද දිවයිනේ තවත් ප්‍රදේශවල අද පස්වරුවේ තද වැසි ඇතිවිය හැකි බව ද එම දෙපාර්තමේන්තුව තවදුරටත් පවසා සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට