සත්‍යයේ පුවත් අඩහැරය….

රාජකාරියට බාධාකළ පුද්ගලයෙකු පොලිස් වෙඩි පහරින් මරුට..

Podu Jana Peramunaපොලීසිය විසින් සිදුකළ වෙඩි තැබීමකින් මොරටුව, ලූනාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. පොලිස් රාජකාරියට බාධාකිරීම හේතුවෙන් පොලිසිය මෙම වෙඩිතැබීම සිදුකර ඇති අතර වෙඩි තැබීම නිසා තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. මොරටුව, ලුනාව ප්‍රදේශයේ හදිසි මාර්ග බාධකයක් යොදා වාහන පරීක්ෂා කරමින් සිටි පොලිස් කණ්ඩායමකට ත්‍රීරෝද රථයකින් පැමිණි මියගිය පුද්ගලයා ගල් මුල්වලින් පහරදී කලහකාරී ලෙස හැසිරීමේදී පොලීසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට