සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය කැපවෙනවා – ගෝඨාභය රාජපක්‍ෂ ..

Podu Jana Peramunaස්වයං රැකියා උත්පාදනයට අවශ්‍ය ණය දැනුම සහ තාක්ෂණික පහසුකම් සැපයීමට රජය උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ පාරම්පරික කර්මාන්ත රැකගනිමින් ඒවා දියුණු කළ යුතු බවය. පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරඟවදින අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය තහවුරු කිරීම පිණිස ඊයේ (11) මහනුවර දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් යටිනුවර කඩුගන්නාව නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවට සහභාගී වූ ජනාධිපතිවරයා මේ බව පවසා සිටින ලදී.රටේ ආර්ථිකයට දායකවන සියලු ස්වයං රැකියා කරුවන්ට ප්‍රාදේශීය මට්ටමින් අවශ්‍ය පහසුකම් සලසන බව ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි සඳහන් කරන ලදී. හේවාහැට තලාතුඔය බස්නැවතුමට එක් වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා අපේක්ෂා ඉටුකිරීමට ශක්තිමත් පාර්ලිමේන්තු බලයක් ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කරන ලදී. යටිනුවර, කිරිබත්කුඹුර ප්‍රදේශයේ සංචිධානය කර තිබු ජන හමුවකට ද සහභාගී වු ජනාධිපතිවරයාගෙන් කිරිබත්කුඹුර නගරය සියලු පහසුකම් සහිත නගරයක් ලෙස සංවර්ධනය කර දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට