සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් අද (31) උදෑසන වනවිට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 2391 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (30) තහවුරු වූ අතර තුර්කියේ සිට මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඊයේ හමුවූ කොරෝනා අසාදිතයින් අතර වන බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට