සත්‍යයේ පුවත් අඩහැරය….

මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2814 ක් තෙක් ඉහළගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය අනාවරණය කර සිටියි. කෙසේ වෙතත් අද (31) උදෑසන වනවිට සුවය ලබා ඇති කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 2391 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ (30) තහවුරු වූ අතර තුර්කියේ සිට මෙරටට පැමිණි විදෙස් ජාතිකයෙකු සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ සහ කටාර්හි සිට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද ඊයේ හමුවූ කොරෝනා අසාදිතයින් අතර වන බව ද වාර්තා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2020
M T W T F S S
« ජූලි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට