සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගෙන ඇතැයි සැකකළ හැකි මුදලක් දෙමටගොඩ නිවසකින් සොයාගැනේ..

Podu Jana Peramunaමත්ද්‍රව්‍ය ජාවාරම් මඟින් උපයාගෙන ඇතැයි සැකකළ හැකි රුපියල් මිලියන 30 ක් සහ ඇමෙරිකානු ඩොලර් එක්ලක්ෂ හතලිස්දහසක මුදලක් දෙමටගොඩ ප්‍රදේශයේ නිවසක තිබී හමුවී ඇති බව පොලිස් ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. අද (01) උදෑසන කාලයේ පොලීසිය විසින් සිදුකරන ලද වැටලීමක දී මෙම මුදල හමුව ඇති අතර මෙම මුදල මුන්ඩියල් ක්‍රමයට විදේස්ගත පුද්ගලයෙකුට යැවීමට සුදානම් කර තිබූ බව ද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට