සත්‍යයේ පුවත් අඩහැරය….

මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්…

Podu Jana Peramuna2020 මහමැතිවරණයේ සියලු ප්‍රචාරණ කටයුතු අද (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසු මහමැතිවරණයට අදාළ රැස්වීම්, ඡන්ද ආයාචනා කිරීම්, ගෙයින් ගෙට යාම, අත් පත්‍රිකා බෙදීම, ප්‍රචාරණ පුවරු ප්‍රදර්ශනය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය කිරීම තහනම් බව මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර සිටියි. මහ මැතිවරණයේ රාජකාරී කටයුතු සඳහා රාජ්‍ය සේවකයින් 350,000 ක් පමණ යොදවා ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට