සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

CID හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර අත්අඩංගුවට ගත්තේ දේශපාලන වාසි මතයි, සමගි ජන බලවේගයෙන් ආණ්ඩුවට චෝදනා..

Podu Jana Peramunaදේශපාලන හේතුන් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගැනීමට රජය කටයුතු කර ඇති බව ඊයේ (01) වන දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කරන ලදි. මෙම මාධ්‍ය හමුව සඳහා මයන්ත දිසානායක සහ ඉමිතියාස් බාකීර් මාකර් යන මහත්වරුන් සහභාගී වී ඇති අතර එහිදී පවුල්වාදයෙන් තොරව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කිරීමට කටයුතු කරන ලෙසත් ඉදිරියේදී ආණ්ඩුවක් නිර්මාණය කර නීතියේ සාධාරණත්වය සහ යුක්තිය ස්ථාපිත කරන බවත් නීතියට එරෙහිව කටයුතු නොකරන්නැයි මැතිවරණ කොමසාරිස්වරයා ඇතුළු රජයේ සියළු නිලධාරීන්ගෙන් ද ඉල්ලා සිටින බවට අදහස් දක්වා ඇත.

වත්මන් ආණ්ඩුව විසින් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල පහළ වැටි ඇති තත්ත්වයක් තුළ එහි වාසිය ජනතාවට ලබාදීමට කටයුතු කර නොමැති බැවින් සමගි ජන බලවේග ආණ්ඩුවක් තුළින් පැය 24 ක් තුළ ඉන්ධන මිල පහළ දමා කඩිනමින් එම සහනය ලබාදෙන බවත් ඒ අනුව ජීවන වියදම පහළ යනු ඇති බවත් අවධාරණය කර ඇත.

වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ එ.ජා.ප. නායක රනිල්‍ වික්‍රමසිංහ මහතා සතුටින් සිටින බවත් මාධ්‍ය හරහා පෙනීයන අතර නියම එක්සත් ජාතික පක්ෂ ප්‍රතිපත්තියක් ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගය තුළ බවත් වසර 26 ක් දුක්විඳ, බලාසිටි පාක්ෂිකයින් වෙනුවෙන් ඉදිරියේ දී කටයුතු කරන අතර ඩීල් දේශපාලනයට එරෙහිව කටයුතු කරන බව එහදි වැඩිදුරටත් අදහස් දක්වන ලදි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට