සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වසර 42 කට පසුව රනිල්ට පරාජයක්..

Podu Jana Peramunaකොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත නිල ජන්ද ප්‍රථිපලය අනුව එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සිය මන්ත්‍රිධූරය අහිමිව තිබේ. වසර 42 ක දේශපාලන ඉතිහාසයකට හිමිකම් කියන රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමවරට මෙවැනි පරාජයක් ලැබීම විශේෂත්වයකි. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයට කොළඹ දිස්ත්‍රික්කයෙන් හිමිවී ඇත්තේ ජන්ද 30,875 ක් පමණි. කොළඹ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රථිපලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හිමිව තිබෙන ජන්ද ප්‍රමාණය 674,603 කි. සමගි ජන බලවේගයට ජන්ද 387,145 ක් හිමිව තිබෙන අතර මාලිමාව සළකුණෙන් තරඟ කළ ජාතික ජනබල වේගය ජන්ද 67,600 ක් ලබාගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ තෙවන ස්ථානයට පත්ව තිබේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට