සත්‍යයේ පුවත් අඩහැරය….

දිස්ත්‍රික්ක 08 ක අවසන් නිල ඡන්ද ප්‍රතිඵල අනුව පොහොට්ටුව ඉදිරියෙන්, අකිලට මන්ත්‍රිධූරය අහිමි වෙයි..

Podu Jana Peramunaමහාමැතිවරණයේ දිස්ත්‍රික්ක 08 ක අවසන් නිල ඡන්ද ප්‍රතිඵල නිකුක්වී ඇති අතර ඉඑක් දිස්ත්‍රික්කයක හැර සෙසු දිස්ත්‍රික්කයන් ජයගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට හැකිව ඇත. අදාළ දිස්ත්‍රික්කයන්ගෙන් එක්සත් ජාතික පක්ෂයට කිසිදු මන්ත්‍රිධුරයක් හිමිනොවීම විශේෂත්වයකි. මෙහිදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතාගේ නායකත්වය දරණ කුරුණෑගල දිස්ත්‍රික්කය ද එක්සත් ජාතික පක්‍ෂය පරාජයට පත්ව තිබේ.

අදාළ දිස්ත්‍රික්ක 08 හි අවසන් නිල ඡන්ද ප්‍රතිඵපලය පහත දක්වා ඇත.

කළුතර –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 448699 (ආසන 08)
සමගි ජනබල වේගය – 171988 (ආසන 02)
ජාතික ජනබල වේගය – 33434 (ආසන 00)
එක්සත් ජාතික පක්ෂය – 16485 (ආසන 00)


නුවරඑළිය –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 230389 (ආසන 05)
සමගි ජනබල වේගය – 132008 (ආසන 03)

අනුරාධපුරය – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 344458 (ආසන 07)
සමගි ජනබල වේගය – 119788 (ආසන 02)


බදුල්ල –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 309538 (ආසන 06)
සමගි ජනබල වේගය – 144,290 (ආසන 03)


කෑගල්ල –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 331573 (ආසන 07)
සමගි ජනබල වේගය – 131317 (ආසන 02)


ත්‍රිකුණාමලය –

සමගි ජනබල වේගය – 86394 (ආසන 02)
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 68681 (ආසන 01)
ඉලංගෙයි තමිල් අරුස කච්චි – 39570 (ආසන 01)

කුරුණෑගල –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 649965 (ආසන 11)
සමගි ජනබල වේගය – 244860 (ආසන 04)
එක්සත් ජාතික පක්ෂය – 26670 (ආසන 00)

රත්නපුර –

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 446668 (ආසන 08)
සමගි ජනබල වේගය – 155759 (ආසන 03)

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට