සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සරත් වීරසේකර මහතාට කොළඹින් වැඩිම මනාප..

Podu Jana Peramuna2020 මහමැතිවරණයට අදාළ කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල නිකුත් කර ඇති අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත්වූ සරත් වීරසේකර මහතා වැඩිම මනාපලාභියා බවට පත්ව තිබේ. ඒ මහතා ලබාගෙන ඇති මනාප ඡන්ද සංඛ්‍යාව 328092 කි. පොදු ජන පෙරමුණෙන් දෙවන ස්ථානයට පත්ව ඇත්තේ විමල් වීරවංශ මහතායි.

සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 305744 කි.

කොළඹ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද ප්‍රතිඵල පහල සඳහන් කර ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ –

1.සරත් වීරසේකර මහතා – 328092

2.විමල් වීරවංශ මහතා – 267084

3.උදය ගම්මන්පිල මහතා – 136331

4.විජේදාස රාජපක්ෂ මහතා – 120626

5.බන්දුල ගුණවර්ධන – 101644

6.ප්‍රදීප් සමන් කුමාර උඳුගොඩ මහතා – 91958

7.දිනේෂ් ගුණවර්ධන මහතා – 85287

8.මධුර විතානගේ මහතා – 70205

9.ප්‍රේමනාත් සී දොලවත්ත මහතා – 69055

10.ගාමිණි ලොකුගේ මහතා – 62543

11.සුසිල් ප්‍රේමජයන්ත් මහතා – 50321

12.ජගත් කුමාර මහතා – 47693

සමගි ජන බලවේගය –

1.සජිත් ප්‍රේමදාස මහතා – 305,744

2. එස්.එම්.මරික්කාර් මහතා – 96916

3.මුජිබර් රහුමාන් මහතා – 87589

4.හර්ෂ ද සිල්වා මහතා – 82845

5.පාඨලි චම්පික රණවක මහතා – 65574

6.මනෝ ගනේෂන් මහතා – 62091

ජාතික ජන බලවේගය –

1.අනුර කුමාර දිසානායක – 49814

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට