සත්‍යයේ පුවත් අඩහැරය….

ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබාදෙන්න, මැතිවරණ කොමිසම පක්ෂවලට දන්වයි..

Podu Jana Peramunaසිය ජාතික ලැයිස්තු නාම ලේඛනය ලබන 14 වන දාට පෙර ලබාදීමට කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව විසින් මැතිවරණයෙන් ජයගත් සියළු පක්ෂ වෙත දැනුම්දී ඇති බව වාර්තා වේ. අදාළ පක්‍ෂ වලින් ජාතික ලැයිස්තු නාම ලේඛන ලැබීමෙන් පසු මැතිවරණයේ ජාතික ලැයිස්තුව ගැසට් කිරීමට කටයුතු කෙරෙනු ඇත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු නාම ලේඛනය ඊයේ (07) මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදී තිබුන ද එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු නාම ලේඛනය මෙතෙක් ලබාදී නැත. අදාළ නාම ලේඛණය ඉක්මින්න ලබාදෙන බව එක්සත් ජාතික පක්‍ෂය සඳහන් කර ඇති අතර ජාතික ජන බලවේගය සහ අපේ ජන බල පක්ෂය යන පක්ෂ ද සිය ජාතික ලැයිස්තු නාම ලේඛණය සම්බනධයෙන් අවසන් තීරණයක එළඹ නැති බව ද වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට