සත්‍යයේ පුවත් අඩහැරය….

මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වර්ධනයක්, සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට වටා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යාහැකි බැවින් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමක් සිදුවිය හැකි බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටක් පවසා සිටියි.

 

සැප්තැම්බර් 2020
M T W T F S S
« අගෝ    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට