සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වර්ධනයක්, සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලීමක්..

Podu Jana Peramunaරට වටා මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව සුළඟේ වේගය ඉහළ යාහැකි බැවින් සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. කන්කසන්තුරය සිට මන්නාරම හරහා කොළඹ දක්වා සහ මාතර සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමක් සිදුවිය හැකි බැවින් මෙම ඉල්ලීම සිදුකරන බව ද එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තවදුරටක් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට