සත්‍යයේ පුවත් අඩහැරය….

මේ දක්වා මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින්ගේ ප්‍රමාණය 2871 ක් තෙක් ඉහළට..

Podu Jana Peramunaමේ දක්වා මෙරටින් කොරෝනා ආසාදිතයින් 2871 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. ඒ අනුව මේ දක්වා කොරෝනා ආසාදනය වීමෙන් පසු පූර්ණ සුවයලබා ඇති ප්‍රමාණය 2622 ක් බව ද එම ආරංචි මාර්ග තවදුරටත් පවසයි. ඒ අනුව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 238 ක් බව ද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට