සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනාවට හොඳින්ම මුහුණදුන් රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි තැන, චීනයට පළමු තැන..

Podu සාර්ථකව කොරෝනා වසංගතය පාලනය කළ ලොව රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ. චීන මූල්‍ය බුද්ධි ආයතනයක් විසින් සිදුකරන ලද සමීක්ෂණයකට අනුව රටවල් 108 ක් අතරින් ශ්‍රී ලංකාවට මෙම ස්ථානය හිමිව ඇත. කොරෝනා වසංගතය පාලනය කරන ලද රටවල් අතරින් චීනය පෙරමුණ ගෙන ඇත. කොරෝනා වසංගතය සාර්ථකව පාලනය කළ ලොව මුල් රටවල් 10 වන්නේ චීනය, ශ්‍රී ලංකාව, දකුණු කොරියාව, මියන්මාරය, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, නවසීලන්තය, වියට්නාමය, කාම්බෝජය සහ ඝානා රාජ්‍යයයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට