සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අනුරාධපුර කුරුණැගල මාර්ගයේ රිය අනතුරකින් පියා සහ දියණිය මරුට..

Podu අනුරාධපුර කුරුණැගල ප්‍රධාන මාර්ගයේ අද (27) අළුයම් කාලයේ සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ පියා සහ දියණිය මිය ගොස් ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ ශ්‍රාවස්ථිපුර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් සහ වෛද්‍යවරයෙකු විසින් පදවන ලද මෝටර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇත.

මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථය පැදවූ කාන්තාව සහ එහි පිටුපස ගමන් කළ ඇගේ පියා බව පොලිස් ආරංචි මාර්ග පවසයි. ඔවුන් දෙදෙනා අනුරාධපුර තලාව ප්‍රදේශයේ පදිංචි අයවලුන් වේ. කාන්තාව අනතුර සිදුවූ ස්ථානයේම මියගොස් ඇති අතර ඇගේ පියා අනුරාධපුර රොහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන් කළ තවත් දෙදෙනෙකු සහ මොටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ වෛද්‍යවරයා ද රොහල් ගතකර ඇත. අනතුර සම්බන්ධයෙන් අනුරාධපුර පොලීසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට