සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වාහන මිල ගණන් ඉහළ යයි..

Podu මෙරට වාහන මිල ගණන් සීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබෙන බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. පසුගිය මාස 06 ක පමණ කාලය තුළ වාහන ආනයනය කිරීම රජය විසින් අත්හිටුවීමට තීරණය කිරීම නිසා මේ වනවිට මෙරටට ආනයනය කර ඇති වාහනවලින් 90% ක් පමණ අලෙවි වී අවසන් බැවින් පවතින වාහනවල ඉල්ලුම වැඩිවීමෙන් ඒවායේ මිල ගණන් ඉහළ ගොස් ඇති බව ද එම සංගමය වැඩිදුරටත් පවසා සිටියි. මෙම තත්ත්වය හේතුවෙන් රට තුළ ඇති ලියාපදිංචි කළ වාහනවල මිළ ගණන් ද විශාල ලෙස ඉහළ ගොස් ඇති බව ද ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය වැඩිදුරටත් අනාවරණය කරයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට