සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

20 ට එරෙහිව පෙත්සම් ගොනු කිරිම හෙටින් අවසන් ..

Podu පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයේ ව්‍යවස්ථානුකූලභාවය අභියෝගයට ලක්කිරීම සඳහා ලබා දී තිබු කාලය හෙටින් (29) අවසන් වීමට නියමිතව ඇත. වනදා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඒ අනුව එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර දින 07ක කාලයක් ඊට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙන ලදී. ඒ අනුව මේ දක්වා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සම් 20කට ආසන්න සංඛ්‍යාවක් ඉදිරිපත්ව ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් පෙත්සම් ඉදිරිපත් කිරීමට පවතින කාලය හෙටින් අවසන් වීමට නියමිතව ඇත. ඒ අනුව මෙම පෙත්සම්වලට අදාළ තීරණය ‍ශ්‍රේෂ්ඨාධිකරණයට විසින් දින 21ක් ඇතුළත ඉදිරිපත් කළ යුතු අතර අදාළ කාලසීමාව තුළ මෙම කෙටුම්පත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනිමට පාර්ලිමේන්තුවට හැකියාවක් නොමැති බව වාර්තා වේ.මේ අතර අද (28) දිනයේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට එරෙහිව පෙත්සමක් ගොනු කිරීමට නියමිතව තිබේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට