සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය දේශපාලන පක්‍ෂයක් නොවේ, ලේකම් පාලිත ලිහිණිය කුමාර…

Podu පසුගිය දින සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරයේ නායකත්වය හිටපු හිටපු කථානායක කරු ජයසූරිය මහතාට ලබා දීමට කටයුතු කිරීමත් සමඟ ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් සමග නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට සූදානම් වන බවට විවිධ මාධ්‍යයන් ඔස්සේ ප්‍රචාරය විය. නමුත් එය අසත්‍ය ප්‍රකාශයක් බවත් සාධාරණ සමාජයක් සදහා වන ජාතික ව්‍යාපාරය කිසිදු අයුරකින් දේශපාලන පක්ෂයක් නොවන බව එම සංවිධානයේ ලේකම් පාලිත ලිහිණිය කුමාර අවධාරණය කරනු ලබයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට