සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනාවෙන් පීඩාවට පත් සංචාරක හෝටල්වල විදුලි බිලට සහනයක්..

Podu කොරෝනා වසංගතය හමුවේ පීඩාවට පත්වූ සංචාරක හෝටල් ඇතුළු වාසස්ථානවල විදුලි බිල්පත් ගෙවීම සඳහා වසරක සහන කාලයක් ලබාදීම සම්බන්ධයෙන් වන චක්‍රලේඛය නිකුත් වී ඇති බව වාර්තා වේ. අදාළ සහනය සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල්, වාසස්ථාන ඇතුළු ව්‍යාපාරික ස්ථානවලට හිමිවනු ඇත. ඒ අනුව 2020 මාර්තු 01 වෙනිදා සිට අගෝස්තු 31 වන දින දක්වා වන සමුච්චිත විදුලි බිල්පත් 2020 සැප්තැම්බර් මස 01 වෙනිදා ක්‍රියාත්මක වන පරිදි සමාන වාරික 12 කින් ගෙවීමට හැකිවනු ඇත. එමෙන්ම අදාළ කාලය තුළ විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන්නැයි විදුලි බල මණ්ඩලය විසින් එම ප්‍රාදේශීය ඉංජිනේරු කාර්යාල වෙත දැනුම්දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට