සත්‍යයේ පුවත් අඩහැරය….

වප්පුර පසළොස්වක පොහොය දිනය අදයි..

Podu බුද්ධ ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් කිහිපයක් සිදුවූ වප්පුර පසළොස්වක පොහොය දිනය අද (01) යි. බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව සිට දඹදිවට වැඩමකර‍න ලද්දේ අද වැනි පොහොය දිනයක දී වන අතර වස් පවාරණයෙන් පසු කඨින චීවර පූජාව සිදුකරන පොහොය දිනය ලෙස ද වප්පුර පසළොස්වක පොහොය දිනය සැලකේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට