සත්‍යයේ පුවත් අඩහැරය….

20 ට එරෙහිව සමගි ජන බලවේගයෙන් 08 වනදා කොළඹදී දැවැන්ත විරෝධතාවයක්..

Podu වත්මන් රජය විසින් ඉදිරිපත් කර ඇති 20 වන ව්‍යවස්ථා සංශෝධනට එරෙහිව ලබන 05 වන දින දිවයින පුරා කළු කොඩි එසවීමටත් එදින විරෝධතා දිනයක් ලෙස නම් කිරීමටත් සමඟි ජන බලවේගය කටයුතු කර ඇත. ඒ අනුව එම විරෝධතාවයට සමගාමීව ලබන 08 වනදා කොළඹදී විරෝධතා රැලියක් පැවැත්වීමටත් මෙම සංශෝධනයෙන් රටට බලපාන අයහපත් කරුණු සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් එම පක්ෂය සැලසුම් කර ඇති බව සාමාජිකයකු සඳහන් කලේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට