සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇමෙරිකානු ජනපති සහ බිරිඳට කොරෝනා වැළඳෙයි..

Podu ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනාධිපති බිරිඳ මෙලනියා ට්‍රම්ප් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරුවී ඇති බව වාර්තා වේ. සිය නිල ට්විටර් ගිණුම මඟින් ඇමෙරිකානු ජනාධිපති එය තහවුරු කර ඇත. ජනාධිපති කාර්ය මණ්ඩල නිලධාරිනියකට කොරෝනා වෛරසය ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසා ජනාධිපතිවරයා සහ ජනාධිපති බිරිඳ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි පරීක්ෂාවට ලක්කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට