සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය ජොන්ස්ටන් නඩුවකින් මුදාහරින්නැයි අධිකරණයෙන් නියෝග..

Podu අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවකින් ඒ මහතා මුදාහරින්නැයි අධිකරණය විසින් නියෝගයක් ලබාදී ඇත. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති නඩු කටයුතු සම්බන්ධයෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කරන ලද ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් පසු කොළඹ මහාධිකරණය විසින් ඉහත නියෝගය ලබාදී ඇත. 2010 සිට 2014 දක්වා කාලය තුළ සමූපකාර තොග වෙළද සංස්ථාවේ සේවකයින් පිරිසක් දේශපාලන කටයුතුවලට යොදවා රජයට රුපියල් ලක්ෂ 400 ක පාඩුවක් සිදුකර ඇතැයි චෝදනා කරමින් මෙම නඩුව ගොනුකර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට