සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නීති විරෝධීව මෙරටට ආනයනය කළ රථ වාහන 300 ක් රේගුව භාරයේ..

Podu නිසිලෙස ණයවර ලිපි විවෘත නොකළ, නීති විරෝධී ලෙස මෙරටට ආනයනය කර ඇති රථ වාහන 300 කට අධික සංඛ‍්‍යාවක් සිය භාරයට ගෙන ඇතැයි රේගු අධිකාරිය අනාවරණය කර සිටියි. පසුගිය මාස කිහිපය තුළදී මෙම රථ වාහන මෙරටට ආනයනය කර ඇති බව ද එම ආරංචි මාර්ග පවසා සිටියි. පසුගිය සමය තුළ පැවැති වාතාවරණය හමුවේ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය කිරීම සීමාකිරිමට රජය විසින් තීරණය කරන ලද අතර වාහන ද එම භාණ්ඩ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නා ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට