ජාත්‍යන්තර අමද්‍යප දිනය අදයි..
ජාත්‍යන්තර අමද්‍යප දිනය අද (03) ට යෙදී ඇත. අද දිනය තුළ දිවයිනේ සියළු සුරාසැල් වසාදැමීමට තීරණය කර ඇති අතර ඊට සමගාමීව නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය අලෙවි කරන ස්ථාන වැටලීමේ කටයුතු සිදුකරන බව සුරාබදු දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි.