සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 51 ක් අත්අඩංගුවට ..

Podu ඇඳිරි නීති රෙගුලාසි කඩ කළ පුද්ගලයන් 51 ක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ, ඇඳිරි නීතිය පනවා ඇති දිවුලපිටිය, මිනුවන්ගොඩ සහ වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශවල දී ඔවුන් අත්අඩංගුවට ගත්ගෙ බවය. නිරෝධායන නීති යටතේ එම ප්‍රදේශවල ජනතාවට අත්‍යාවශ්‍ය සේවාවලට හැර නිවෙස්වලින් බැහැරව යාම තහනම් කර ඇති අතර කොවිඩ් නයින්ටීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදුකළ 60 හැවිරිදි පුද්ගලයෙකු වැල්ලවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට