සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර 101 දක්වා ඉහළට ..

Podu මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්ත ශාලාවෙන් වාර්තා වුණු කොරෝනා ආසාදිත පොකුරෙන් මේ වනවිට ආසාදිතයින් 101 දෙනෙකු හඳුනාගෙන ඇත.රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ඉන් ආසාදිතයින් 69 දෙනෙකු එම ඇගළුම් කර්මාන්තශාලාවේ කාර්යය මණ්ඩල සාමාජිකයින් බවයි. ඊට අමතරව නිවාඩු ගොස් සිටින කාර්යය මණ්ඩල සාමාජිකයින් 32 දෙනෙකුට ද නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි මේවනවිට තහවුරු වී ඇති අතර එම ආසාදිතයින් 32 දෙදෙනා අතර මිනුවන්ගොඩ ප‍්‍රදේශයෙන් හමුවූ ආසාදිතයින් 18 දෙනෙකු, මීරිගම ප‍්‍රදේශයේ ආසාදිතයින් 03 දෙනෙකු, කටාන ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, දිවුලපිටිය ප‍්‍රදේශයේ ආසාදිතයින් දෙදෙනෙකු, ජා ඇළ, සීදූව හා මහර යන ප‍්‍රදේශවලින් එක් ආසාදිතයෙකු බැගින්, කුරුණෑගල දිස්ති‍්‍රක්කයේ ආසාදිතයින් 02 දෙදෙනෙකු, මොණරාගල හා යාපනය දිස්ති‍්‍රක්කයෙන් එක් ආසාදිතයෙකු බැගින් වාර්තා වේ. මේ අතර මිනුවන්ගොඩ බ‍්‍රැන්ඩික්ස් ඇගළුම් කර්මාන්තශාලාවේ සේවිකාවන් 495 දෙනෙකු මේවනවිට නිරෝධායනය සඳහා යොමු කර ඇති බව යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරන අතර ඊයේ සිදු කෙරුණු PCR පරීක්ෂණවල වාර්තා අද දිනයේදී ලැබීමටයි නියමිතව ඇති බවද සඳහන් වේ.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට