සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ තනතුරින් ඉවතට ..

Podu වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර එම තනතුරින් ඉවත්කර තිබෙනවා.සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේඥ වෛද්‍ය මේජර් ජනරාල් සංජීව මුණසිංහ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කරයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා, එහි අධ්‍යක්ෂ තනතුරට පත්කර තිබෙනවා. එහි අධ්‍යක්ෂ තනතුරින් ඉවත් කළ විශේෂ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර වෛද්‍ය පර්යේණ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරා ලෙස පත් කළ බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට