සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1053 දක්වා ඉහළට ..

Podu දිවුලපිටිය හා මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරෙන් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.මිනුවන්ගොඩ කොවිඩ්-19 ආසාදිත පොකුරේ ආශ්‍රිතයන් 18 දෙනෙකු සහ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මානත ශාලා සේවකයෙකු ආසාදිතයින් ලෙස ඊයේ හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඊයේ (08) දිනය තුළ පමණක් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනා ගෙන ඇත. විදෙස් ගතව සිට පැමිණි පුද්ගලයින් දස දෙනෙකුද කොවිඩ් ආසාදිතයන් ලෙස ඊයේ හඳුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි හත්දෙනෙකු, කුවේට් සිට පැමිණි දෙදෙනෙකු සහ ඉරානයේ සිට පැමිණි අයෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයින් 1197 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 4488 දෙනෙක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට