සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1083 දක්වා ඉහළට ..

Podu තවත් 14 දෙනෙකු කොවිඩ් -19 වෛරස් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇත.ඉන් එක් අයෙකු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර අනෙක් 13 දෙනා අදාළ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවය කළ කොවිඩ් ආසාදිතයන්ගේ ආශ්‍රිතයින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ඊයේ දිනයේදී හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 35කි. ඔවුන්ගෙන් 30 දෙනෙකු මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වි ඇත. ඒ සමගම, මිනුවන්ගොඩ කොවිඩ් පොකුරේ මුළු ආසාදිතයින් ගණන 1083ක් බවට පත්ව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට