සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

රාජ්‍ය ආයතන කිහිපයක සේවාවන් සතියක කාලයකට නතර කරයි..

Podu පවතින කොරෝනා වෛරස තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය හා ප‍්‍රාදේශීය කාර්යාල වෙත මහජනතාව පැමිණීම තවදුරටත් අත්හිටුවා ඇත.ඒ, අනුව ලබන 12 වනදා සිට 16 වන දින දක්වා එය කි‍්‍රයාත්මක බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. එහෙත් එම දිනවල කාර්යාලීය වේලාවන්වලදී දුරකතනය හරහා සේවාවන් ලබාගත හැකිය. ඒ අනුව ගමන් බලපත් අංශය 070 710 10 60 හා 070 710 10 70 දුකරතන අංකවලින්ද පුරවැසි අංශය 070 710 10 30 අංකයෙන්ද විදේශ දුත මණ්ඩල අංශය 011 5 32 92 33 හා 011 53 29 235 යන අංකවලින් ඇමතිය හැකි වනවා. වීසා අංශය ඇමතිය හැක්කේ 070 710 10 50 අංකයෙන් වේ. මේ අතර ලබන 12 වනදා සිට ඔක්තෝම්බර් 16 වනදා දක්වා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව ඇතුළු මහජන සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එම දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. මේ අතර ගම්පහ දිස්ති‍්‍රක්කයේ තැපැල් මෙහෙයුම් කටයුතු ලබන 17 වනදා දක්වා අත්හිටුවීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර මධ්‍යම තැපැල් හුවමාරු පාරිභෝගික සේවා සැපයීමද ලබන 17 වනදා දක්වා අත්හිටුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට