සත්‍යයේ පුවත් අඩහැරය….

පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමට රජය සුදානම් වෙයි ..

Podu කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය හමුවේ නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සමෘද්ධිලාභීන් සහ අඩු ආදායම්ලාභීන්ට සහන සැලසීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තිතා වේ.ඒ අනුව, තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමත් සමඟ මෙම තත්ත්වය අඛණ්ඩව පැවතුණහොත් ඔවුන්ට දීමනා ලබාදීම ඇතුළු පහසුකම් සැලසීමට අදාළ පියවර ගන්නා බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. මේ වන විට සමෘද්ධි නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා ගනිමින් ඔවුන්ට සහන සැලසීමට අවශ්‍ය මූලික පියවර ගෙන ඇති බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට