සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක බදු ඉවතට ..

Podu වත්මන් ජිවන වියදම සහ කොවිඩ්-19 ආශ්‍රිත දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් රජය විසින් පරිප්පු, ටින්මාළු, බිලුණු සහ සිනි යන අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ආනයනික බදු ඉවත් කර ඇති බව වාර්තා වේ. බදු ඉවත් කිරීම නිසා අද රාත්‍රියේ සිට ටින් මාළු (ලොකු) රුපියල් 200කට, බිලුණු කිලෝවක් රු. 100කට සහ සීනි කිලෝවක් රුපියල් 85කට මිලට ගැනීමට හැකිවනු ඇත. මේ අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළුව රුපියල් 500 කට වැඩි වටිනාකමක් සහිත භාණ්ඩ සතොසෙන් මිලදී ගන්නා විට පරිප්පු කිලෝව රුපියල් 150 ක මිලකට ගැනීමට අවශ්‍ය විධිවිධාන සලසා ඇති බව වාර්තා වේ. පොල් සංවර්ධන මණ්ඩලය, කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම කොළඹ නගරයට පොල් සැපයුම වැඩි කර ඇත. එබැවින් පාරිභෝගිකයාට සතොස අලෙවිසැල් වලින් සාධාරණ මිලකට පොල් ලබා ගැනීමට අවස්ථාව සලසා දී ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට