සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොරෝනා පොකුර 1500 දක්වා ඉහළට ..

Podu නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව හඳුනා ගත් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. ‪ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන වලින්ද සෙසු 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින් බව සඳහන්ව වේ. අද දිනයේ මේ වන විට වාර්තා වූ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 194ක් බව සඳහන්ව වේ. මේ වන විට මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව හරහා මතුවූ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට