සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

උසස් පෙළ විභාගයට අදාළ අක්‍රමිකතා පිළිබඳව පරීක්‍ෂාන අරඹනවා – සනත් පුජිත් මහතා ..

Podu ඉකුත් 12 වනදා ආරම්භ කෙරුණු උසස් පෙළ විභාගයට අදාළව මේ වනවිට අක‍්‍රමිකතා 02 ක් සම්බන්ධයෙන් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසා සිටියේ ගම්පහ ප‍්‍රදේශයේ පාසලක ස්ථාපිත විභාග මධ්‍යස්ථානයකට, ස්මාර්ට් අත්ඔරලෝසුවක් රැගෙන පාසල් අයදුම්කරුවෙකු පැමිණ ඇති බවයි. ඒ සම්බන්ධයෙන් ගම්පහ පොලිස් ස්ථානයෙන් ද පරීක්‍ෂණයක් කි‍්‍රයාත්මක බව විභාග කොමසාරිස්වරයා සඳහන් කරන ලදී. මේ අතර උසස් පෙළ විභාගය ආරම්භ වූ ඉකුත් 12 වනදා ජංගම දුරකතනය හරහා විභාග ප‍්‍රශ්න පත‍්‍රය ඡායාරූප ගත කර වෙනත් අයෙකුට යැවීමට උත්සාහ කොළඹ ප‍්‍රදේශයේ පාසල් අයදුම්කරුවෙකු ද හඳුනා ගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලෙසට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැන්වූ බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා සිටින ලදී.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට