සත්‍යයේ පුවත් අඩහැරය….

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 1700 ඉක්මවයි..

Podu අද (15) වන විට ශ්‍රී ලංකාව තුළින් කොවිඩ් – 19 ආසාදිත පුද්ගලයින් 132ක් හඳුනා ගෙන ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.එම පුද්ගලයින් අතරින්, පුද්ගලයින් පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, ඉතිරි පුද්ගලයින් 127 දෙනා එම කම්හලේ සේවය කරන පුද්ගලයින් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව සඳහන් වේ. මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර අද උදෑසන වන විට ආසාදිතයින් සංඛ්‍යාව 1,723 දෙනෙක් බවට පත්ව අත. ඉන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම ඇඟලුම් කම්හලේ සේවකයන් වන අතර, අනෙක් පුද්ගලයින් 682 එම කම්හලේ සේවකයන් ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බව ද කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට