සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොරෝනා වෛරසය නිසා පීඩාවට පත් ජනතවාට සහන ලබාදෙන්න – විපක්‍ෂ නායක ..

Podu කොරෝනා වෛරසය හේතුවෙන් පිඩාවට පත් ජනතාව වෙනුවෙන් සහන සලසන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වේ.නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ, පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් කෙටිකාලීන, මධ්‍ය කාලීන සහ දිගුකාලීන සහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවයි. මිනුවන්ගොඩ කේන්ද්‍රගත කොට හමුවු කොරෝනා පොකුර රටපුරා තැන තැන ව්‍යාප්තව පවතින අතර කොරෝනා ව්‍යසනය තුරන් කිරීමට ආණ්ඩුවට කොන්දේසි විරහිතව සහය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අදාළ නිවේදනය මඟින්පෙ පෙන්වාදී ඇත. මේ අතර කොවිඩ් නයින්ටීන් රෝගීන් හා ආශ්‍රිතයින් සහිත රතු කලාපවල සංචරණ සීමා පැනවිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසයි. එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගෙ මහතා සඳහන් කළේ, කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය පිළිබඳ නිසි තොරතුරු ජනතාව වෙත නිකුත් කළ යුතු බවය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට