සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 2000 ඉක්මවයි..

Podu නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 42ක් වාර්තා වීමත් සමඟ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවවේ කොවිඩ් පොකුර 2016 දක්වා ඉහළ ගොස් ඇති බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.මොවුන් අතුරින් 22 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන තුළින්ද සෙසු 20 දෙනා ඇගළුම් කම්හල් සේවකයින්ගේ ආශ්‍රිතයින්වන බව සඳහන් වේ. ඊයේ දින පමණක් මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 115ක් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට