සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එ.ජා.ප. ජාතික ලැයිස්තු මන්ත්‍රිධුරයට අකිල විරාජ්ට හිමිවන ලකුණු ..

Podu එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරයට මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් පත් කිරීමට පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ධුරය සඳහා නම් කිහිපයක් යෝජනා වී ඇති අතර තරුණ නායකයෙකු ඒ සඳහා පත්කිරීම සුදුසු බව පක්ෂ නායකත්වයේ අදහස වී ඇත. එක්සත් ජාතික පක්ෂයට හිමි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය ලබා ගැනීමට තමන් සූදානම් නොමැති බව පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා මීට පෙර ප‍්‍රකාශ කර තිබුණි. කෙසේවෙතත් මේ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් අද සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතව ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට