සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කොඩිව් 19 පොකුර තවදුරටත් ඉහළට ..

Podu මිනුවන්ගොඩ කොවිඩ් නයින්ටීන් පොකුර ආශ්‍රිතව තවත් ආසාදිතයින් 300කට වැඩි පිරිසක් හඳුනාගෙන ඇති බව වාර්තා වේ.ඒ ඊයේ (22) දිනයේ දී අවස්ථා දෙකක දී වාර්තා වූ ආසාදිතයින් 309 දෙනා ද සමගය. ඒ අනුව ඊයේ දිනයේ අවසන් වරට ආසාදිතයින් 259 දෙනෙකු හඳුනා ගැණුනු අතර ඉන් 182 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳසැල ආශ්‍රිතව සිදුකළ පීසීආර් පරීක්ෂණවලදී හඳුනාගත් ආසාදිතයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මීට අමතරව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් 75 දෙනෙකු සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින දෙදෙනෙකු ආශ්‍රිතයින් ලෙස හඳුනාගෙන ඇත. ඒ අනුව දිවුලපිටිය ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත කොවිඩ් පොකුරින් හඳුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් ගණන 2,816ක් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට