සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් ..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්පමිය පවසයි. ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි. මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්තී‍්‍රවරියට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව සඳහන්ති වේ. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මේ බව පවසා ඇත.

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට