සත්‍යයේ පුවත් අඩහැරය….

ඩයනා ගමගේ මහත්මියට එරෙහිව විනය පරීක්‍ෂණයක් ..

Podu ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා රට සංවර්ධනය කරනු ඇතැයි තමා තුළ පවතින විශ්වාසය මත විසි වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්‍ෂව ඡන්දය ලබාදුන් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රනී ඩයනා ගමගේ මහත්පමිය පවසයි. ඡන්ද විමසීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඇය ප‍්‍රකාශ කළේ ජනාධිපතිවරයාට වැඩ කිරීමට අවශ්‍ය බලය ලබාදිය යුතු බවයි. මේ අතර, පක්‍ෂය ගත් තීරණයට එරෙහිව කටයුතු කළ ඩයනා ගමගේ මන්තී‍්‍රවරියට එරෙහිව විනය කි‍්‍රයාමාර්ග ගැනීමට සමගි ජනබලවේගය තීරණය කර ඇති බව සඳහන්ති වේ. එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මාධ්‍යවේදීන් කළ කරුණු විමසීමකදී මේ බව පවසා ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට