සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හැටන් නගරය හුදෙකලා කරයි ..

Podu කොවිඩ් -19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හැටන් නගරය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම් කළ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. හැටන් නගරය ආශ්‍රිතව තවත් නව ආසාදිතයින් 10 දෙනෙකු අද (27) හඳුනාගෙන ඇත. පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගෙන හැටන් මහජන පොළේ අලෙවි කළ වෙළෙන්ඳෙකුට වෛරසය ආසාදනය වී ඇති බව පසුගිය දිනයක අනාවරණය කරගත් අතර ඉන් අනතුරුව ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 30 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකර ඇති අතර එහිදී ඉන් 10 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගැණුනු බව හැටන් දික්ඔය නගර සභාවේ සභාපති එස්. බාලචන්ද්‍රන් මහතා පවසන ලදි. එම ආසාදිතයින් අතර පළමු ආසාදිත මාළු වෙළෙන්ඳාගේ පවුලේ සාමාජිකයින් සිව් දෙනෙකු, රියදුරා සහ හැටන් නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයින් 05 දෙනෙකු වන බව සඳහන් වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට